Hot Posts

කාලගුනය කැලබෙයි

  

මේ කියන්න යන්නේ කාලගුණය ගැන අද ඇසෙන ආරංචියක් ගැනයි.. 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා..


උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

Post a Comment

0 Comments