කාගේත් ආදරය දිනාගත් ඇයට හදිස්සියේම සිදුවුණේ මොකක්ද..?
"මේ හදිසි පුවත නිසා බොහෝ දෙනෙක් කම්පනයට හා හද කම්පා කරවන බව මම දනිමි. ඇයට සාමකාමී හා සුන්දර ස්ථානයක විවේක ගැනීමට හැකි වන ලෙස කරුණාකර ඇය වෙනුවෙන් යාච්ඤා කරන්න. මම මෙය ඇගේ මව සහ පියා වෙනුවෙන් පළ කරමි.."
මේ ටික කලක නිහැඬියාවකින් පසු ඇගේ සමාජමාධ්‍ය ගිණුමේ එක් පිටුවක් අතර පළ වූ සටහනක්..
දකුණු කොරියානු නිළියක් වන Lee Seo Yi සිය රසික නෙත්වලට කඳුළක් එක්කරමි පසුගිය දවස ජීවන රඟමඬලින් බැස ගියා.. ඇගේ මරණයෙන් සති කිහිපයකට පසුව බොහෝ දෙනෙක් ඇගේ වියෝව ගැන කතා කළේ, නLee Seo Yiගේ කළමණාකරු ඇගේ මුහුණුපොතට එක්කළ සටහනක් එක්කයි..
මියයනවිට මේ සුපිරි තරුවගේ වයස අවුරුදු 43ක්..
1982 වසරේ උපත ලද Lee Seo-yi 2014 වසරේ තිරගත වූ 'Cheongdam-dong Scandal නාට්‍යයෙන් රංගනයට පිවිසියා...

ඇය 'Scarlet Innocence , 'The Royal Tailor, 'The King සහ 'Killing Romance ' වැනි කැපී පෙනෙන චිත්‍රපටවලින් මේ ජනප්‍රිය තාරකාව රසිකයි අතරට සමීප වුණා..
0 Comments