අද දවසේ පවතින කාලගුණය ගැන විශේෂයෙන් සැලකිලිමත්විය යුතු බවට කාලගුණ අංශ විසින් අවධාරණය කළා..
ඒ අනුව, සුළඟේ වේගය පැ:කි 60-70 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා..
ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ...

0 Comments