Hot Posts

හෙට දවසේ වෙන්න යන දෙයක් ගැන දැන් ලැබුණු ආරංචිය...

 

හෙට උදෑසනය 8.00 සිට දියත් කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත වැඩ වර්ජනය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි එම  සංගමය පවසන්නේ.

Post a Comment

0 Comments