Hot Posts

ගම්පහ දිස්ත්‍රික්කයට දැනුම්දීමක්

 


ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (9) උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.


ඒ අනුව රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නලයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් හේතුවෙනුයි මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත්තේ.

Post a Comment

0 Comments