Hot Posts

ප්‍රභල භූ කම්පනයක්

  



                                   Watch Video 

රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. 

 
විදෙස් වාර්තා සඳහන් කළේ, රික්ටර් මාපක 6.5ක් ලෙස සටහන් වූ මෙය කිලෝ මීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව ඇති බවයි. 
 
කෙසේ වෙතත්, ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැහැ.

Post a Comment

0 Comments