මීගමුව කොච්චිකඩේ කම්මල් තොටුපොල මුහුදු තීරයේ ත්‍රී රෝද රථයක් තුළ තිබී පිලිස්සී ගිය මළසිරුරක් පොලිසිය විසින් අද පෙරවරුවේ සොයා ගත්තා
මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ විමර්ශන අංශයට අනුයුක්ත 56 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් බවටයි හඳුනා ගෙන ඇත්තේ .
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මීගමුව මහ රෝහල වෙත රැගෙන යන බවයි අප වාර්තාකරු පැවසුවේ.
0 Comments