
"මට ඕකිව සෙට් කළේ ප්රනාන්දු කියලා මගේ යාලුවෙක්. පොර කෝටිපතියෙක්. අතේ නිතරම සල්ලි ගැවසෙන එකෙක්. මිනිහා ඒ නිළියව දන්නවා හොඳට. කොටින්ම මාසෙකට සැරයක් නිළියව බලන්න යනවලු. ගියාම ආයෙ එන්න හිතෙන් නැල්ලූ. මුලින්ම යද්දි මෑන්ව දන් නෑනේ. ෆෝන් එකෙන් තමයි කන්ටැක් වෙලා තියෙන්නේ.. පස්සෙ පොර ගිහින්..."
මේ තියෙන්නෙ ප්රනාන්දුගේ කතාව.........................
"මම ගියේ වෙහිකල් එකේ. අපි කතාවෙච්ච ගාණ 20,000යි. දන් නැද්ද ඉතින් ගාණ වැඩියිනේ මචෝ.. මට ඕනි වුණා පොඩි ඩිස්කවුන්ට් එකක් දාගන්න. ගිහින් කතා කරගන්නවා කියලා ගියේ. මං ගියේ මාව සෙට් කරපු පොරත් එක්ක. අපි තට්ටුවක් දැම්ම... මුලින්ම නයිටිය පිටින්ම එළියට ආවේ ඔය කියන නිළිය... එයා එකපාරම නයිටිය ළාවට අයින් කළා.. දැන් ඔන්න ටිකක් නෙකඩ්.. එහෙම තමයිලු ගෑනි බිස්නස් අල්ලන්නෙ. මම ශේප් එකේ ඇහුවා ගාණ අඩු කරගන්න. පස්සෙ කිව්වා කියපු ගාණ වෙනස් වෙන් නෑ, කැමති නම් එන්න නැත්තම් ආපු විදිහට හැරෙන්න කියලා.. අප්පටසිරි මේකිගේ සැර කියලා හිතුණත්.... ඒකි ඉටි රූපෙ වගේ බං... කාටද හිතෙන්නෙ එහෙම ගෑනියෙක් අතඅරින්න... විසි දහට පාඩු නෑ කියලා මට හිතුණා.."
"එදායින් පස්සෙ මාසෙකට සැරයක් ඒකි එක්ක ඉන්න යනවා මං... දැන් නම් ගාණ සැරයි ඒකිගේ. හැබැයි ගාණට වැඩිය සැළකිලි දෙන හින්දා පාඩු නෑ. දැන් ගෑනි මාත් එක්ක ෆිට්. ඒ දවස්වල ඇට් කළාට... එච්චර හිට් නෑ. දැන් නම් පට්ට හිට්. පත්තරවල මුල් පිටුවලත් ඉන්නවා මට පෙන්නුවා. ගෑනි කාලයක් මේකෙන් අයින් වෙලා හිටියා. මේකනේ සීන් එක... ගෑනිට මේක සල්ලි ආකරයක්. එහෙම කියලා හැමෝමත් එක්ක යන්නෙත් නෑ. ගෑනිට ෆිට් වුණොත් පණ වුණත් දෙනවා. සෙක්ස් වලදී ඒකිගේ සීමා මායිම් එහෙම නෑ..."
මේ කතාව ඉවර නෑ...
අපි ඉක්මණට ප්රනාන්දුගේ කතාවේ 'පිළිකුල්ම තැන්' ටික අරගෙන එන්නම්...!!
0 Comments