
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසුණු තවත් එක් විශේෂ ආරංචියක්.. අද පවුමක මිල ගණන් මෙන්න මේ වගේ පහළ අගයක් ගත්තා..
මේ කියන්න යන්නේ කලකට පස්සේ රන්මිලේ සිදුවුණු සුළු අඩුවීමක් ගැන කතාවක්.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 995,559.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,120.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,200.00ක් සහ රුපියල් 30,730.00ක් ලෙසයි සඳහන් වූයේ...
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,120.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,200.00ක් සහ රුපියල් 30,730.00ක් ලෙසයි සඳහන් වූයේ...
0 Comments