Hot Posts

ප්‍රවීන ගායක් ඔහු යන්නම ගිහින්

 

Black Sabbath සංගීත කණ්ඩායමේ ප්‍රමුඛයා වූ Ozzy Osboue මියගොස් තිබෙනවා.


මියයන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය.

ඔහු විවිධ ආකාරයේ අසනීපවලට මුහුණ දී තිබුණද, මරණයට හේතුවක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔහු 1948 දී බර්මින්හැම්හි ඇස්ටන්හි කර්මාන්තශාලා සේවකයින් දෙදෙනෙකුගේ පුතෙකු ලෙස ජෝන් මයිකල් ඔස්බෝන් ලෙස උපත ලැබුවා.

Post a Comment

0 Comments