මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය තොරතුරු වාර්තාකර සිටිනවා.
රහසිගත පටිගත කිරීමකි👇
එහි මහ මොළකාරිය ලෙස කටයුතු කර තිබුණේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ප්‍රධාන නිලිය ලෙස රංග පෑ මේ වන විට 48වන වියෙහි පසුවන නිලියක්.
මුදලට විකුණන කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාපාරිකයින් ඇතුළු ධනවතුන් වෙත වට්සැප් හරහා යොමුකරනු ලැබුවා.
එම නිලිය පවසන්නේ නිළියන් ඇතුළු කාන්තාවන් විවිධ පැකේජ ක්‍රමයට අලෙවිකරන බවයි.
0 Comments