පියා විසින් තම නව හැවිරිදි දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
සංවේදී අය නරබන්න එපා👇
මෙයට මාස තුනකට පමණ ඉහතදී මෙම දැරිය
ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් දිස්ත්‍රික්කයෙන්.
දියණිය බයිසිකල් පදිමින් සිටියදී එයින් වැටී ඇති අතර එයින් කෝපයට පත් වූ පියා දැරිය නිදා සිටියදී පොරවෙන් කොටා මෙම ඝාතනය කර තිබෙනවා.
දැරිය නිතර නිතර අසනීප තත්ත්වයෙන් පසු වූ අතර පියා ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුව ඇති බවයි වාර්තා වෙන්නේ.
දියණිය මරා දැමූ විට ඔහු බීමතින් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
ඝාතනයෙන් පසු පැය 24 ක් ඔහු ඇගේ දේහය පරන්ද තාලුකාවේ ඔවුන්ගේ නිවසේ තබාගෙන ඇති අතර පසුව ලද තොරතුරක් මත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
0 Comments