Hot Posts

ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දෙයි

 

ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. 

 
ඒ අනුව වහාම එම රටවලින් පිටවන ලෙස මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
 
ඉන්දියාව ද එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ඉවත්වන ලෙසයි. 
 

ඒ සඳහා පෞද්ගලික මෝටර් රථ භාවිත කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඉරානයෙන් පිටවන ඉන්දියානුවන්ට ආර්මේනියා දේශසීමාව ඔස්සේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව සඳහන්.

Post a Comment

0 Comments