ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් සිද්‍ය්කර තිබෙනවා.
එම ප්‍රහාරය තමන් සහ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු වූවක් බව ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කළා.
එමෙන්ම අදාල ප්‍රහාරය අමරිකානු හමුදාව අතර පූර්ණ මෙහෙයුම් සම්බන්ධීකරණයෙන් සිදු කළ එකක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
0 Comments