දකුණු බ්‍රසීලයේ සැන්ටාර් කැටරිනා ප්‍රදේශයේ, වායු බැලූනයක් ගිනිගෙන බිමට ඇඳවැටි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සම්පූර්න විඩියෝව🎬
අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 21 දෙනෙකු සිට ඇති අතර 13 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
0 Comments