Hot Posts

රන් මිල පහලට

 



පසුගිය දිනවලට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබෙනවා. 

 
ඒ අනුව කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 261,550.00ක් ලෙසයි. 
 
එමෙන්ම කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 285,250.00ක් ලෙස සටහන් වුණා. 
 
ඊයේ දිනයේ දී කැරට් 22 පවුමක මිල රුපියල් 263,150.00ක් ලෙස වාර්තා වී තිබෙනවා. 
 

Post a Comment

0 Comments