වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, වසරකට පුද්ගලයින් දොළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් මිය යන අතර ඉන් තුන්දහසක් පමණ රිය අනතුරු හේතුවෙන් මිය යන බවයි.
ඒ අනුව මේ දක්වා රිය අනතුරු හේතුවෙන් 1190 දෙනෙකු මියගොස් ඇති තිබෙනවා.
මෙහිදී කොළඹ ජාතික රෝහලේ අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ කියා සිටියේ මාර්ග අනතුරු නිහඬ වසංගතයක් බවට පත්ව ඇති බවයි.
0 Comments