ඇය ඔහු සමඟ හාද වුණේ ඇයි..? මේ කතාව අහනකොටම එකවරම හිතෙන්නේ අන්න ඒකයි.. කොහොම වුණත් මේ කතාව ඇතුළේ තරුණයාට නම් ලොකු සැලසුමක් තිබිලා..
පුදුම හිතෙන ඒ කතාව ඇසෙන්නේ මෙන්න මේ විදිහටයි..
හැත්තෑ හැවිරිදි එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු.160,000ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් තිබෙනවා..
රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක් මෙසේ කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ..
මේ සඳහා ආධාර අනුබල දුන් 24 හැවිරිදි තරුණයෙක්ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාහල්කඩ පොලිසිය පවසන්නේ..
පෙම්වතාගේ ඇරයුමක් මත මේ කාන්තාව වාහල්ක්ඩ වැව් බැම්ම අසළට පැමිණි අවස්ථාවේ කොල්ලය සිදුකර තිබෙනවා..
මෙම සැකකාර පෙම්වතා සහ මිතුරා වාහල්කඩ ප්‍රදේශයේ මසුන් අල්ලා ජීවත් වන අය බවයි පැවසෙන්නේ...
70 හැවිරිදි කාන්තාව වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක් වන අතර කොල්ලය සිදුකළ අවස්ථාවේ පොර බැදීම නිසා ඇය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා...
මෙම කාන්තාව සිය සැමියා සහ දරුවා ඇත්හැර විවිධ ප්‍රදේශවල රැකියා කරමින් සිටින බවත් මේ වනවිට නිවෙසක වැඩිහිටි අයෙක් බලාගනිමින් සිටින බවයි පැවසෙන්නේ...
ඇය ගලේවෙල ප්‍රදේශයේ නිවෙසක සේවය කරන අතරතුර වසරකට පමණ පෙර ජංගම දුරකථනයට මග හැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා..
පසුව ඊට නැවත ලබාගත් ඇමතුමක් මත දෙදෙනා හඳුනාගෙන අවස්ථා කිහිපයකදී ලැගුම්හල්වලට ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ..

0 Comments