මේ දවස්වල කාලගුණය මොහොතින් මොහොත වෙනස්වෙනවා දැකගන්න පුළුවන්.. අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක් තමයි ඔබට කියන්න යන්නේ..
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන්නා..
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අය සඳහා විමසිලිමත්වන ලෙසයි දැනුම්දී ඇත්තේ..
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම
"අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවයි අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ඒ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ..

0 Comments