Hot Posts

රනිල්ට ඇප



මේ ඒ සිද්ධිය ගැන මීට මොහොතකට පෙර අසන්නට ලැබුණු පුවතයි..


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබී තිබෙනවා..

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මින් පෙර අවස්ථාවකදී රක්ෂිත බන්ධනාගාර ගතකළා..

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව විභාගය අද(26) කැඳවූ අවස්ථාවේදීයි...

නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ...

Post a Comment

0 Comments