Hot Posts

යට ඇදුම් හොරා

 

පන්නල ප්‍රදේශයේ පුද්ගලයෙක් දැරියකගේ යට ඇඳුම් සොරා ගැනීම හේතුවෙන් පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා 23 හැවිරිදි අයෙක් වන අතර ඔහු අවිවාහක පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා එම 12 හැවිරිදි දැරියගේ යට ඇඳුම් දිගින් දිගට සොරාගැනීමට යොමුවී ඇති බව සඳහන්.

දැරියගේ යට ඇඳුම් දිගින් දිගටම අතුරුදන් වීම හේතුවෙන් දැරියගේ භාරකරුවන් සිය නිවසේ cctv කැමරා සවිකර තිබෙනවා.

එම  cctv කැමරාවල සටහන් වූ දර්ශන පොලිසියවිසින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පන්නල පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ඇප මත මුදාහැර තිබෙනවා.

Post a Comment

0 Comments