මහනුවර පෙරහරට ඊයේ රාත්‍රියේ එක් වූ හස්ති පාලක සහායකවරයෙකුගේ මළ සිරුරක් අද උදෑසන නුවර වැවේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා කතරගම දේවාලයේ පෙරහරට අරණායක ප්‍රදේශයේ සිට රැගෙන ආ අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කළ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ.
ඔහුගේ මරණය කුමන ආකාරයෙන් සිදු වූයේදැයි යන්න පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
0 Comments