Hot Posts

අශේන් තාත්තා කෙනෙක්

 

'අශේන් සේනාරත්න' කියන්නේ යූටියුබ් මාධ්‍යයේ වගේ ම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඉතින් මේ කියන්න යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටු හිතෙන පණිවඩයක්.

ඒ ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියන සතුටු හිතෙන කාරණය.

ඉතින් හිරු ගොසිප් අපිත් ඔහුට සුබ පැතුම් එක්කරනවා...

Post a Comment

0 Comments