Hot Posts

අමතක නොවන උදව්ව

    

හොරන ප්‍රදේශයේ පාලූ මාර්ගයක ගමන් කරමින් සිටි තරුනියකගේ ස්කූටර් රථය දෝශකට ලක්වීම හේතුවෙන් ඒ අසල නිවසකින් පිහිටක් පතා ඇය ගොස් ඇත.එහෙදි එදින තනිව එම නිවසේ වසය කල 24 හැවරදි තරුනයෙකු එම රථයේ දෝශය විසදීමට උත්සහ කලත් එය පලක් නොවීය.එම නිසා එම තරුනියට අද රාත්‍රිය තම නිවසේ ගතකර ඊට පසු දින උදෑසනින් පිටව යන ලෙස ඔහු පැවසීය.වෙන විකල්පයක් නැති තැන ඇයද එම යෝජනාවට කැමති විය.ඇයට වෙනම කාමරයක් සූදානම් කර දී තරුනයාද නින්දට යන්නට විය.නමුත් පැයක් ගත වීමටත් පෙර තරුනිය විසූ කාමරයෙන් ශබ්දයක් ඇසීය.එය කුමක්දයි බැලීමට ගිය ඔහුට ඇය පවසා ඇත්තේ තනිව සිටීමට බිය නිසා ඔහුටද තමා අසලින් සිටින ලෙසයි.එයට එකග වූ තරුනයාද ඇය අසලින් නිදාගත්තද රාත්‍රිය දෙදෙනාටම නිදි නොමැති රාත්‍රියක් විය.ඒ දෙදෙනාම තරුන වියේ සිටීම නිසා සහ තරුනියගේ සැමියා මසකට අදික කාලයක් ධීවර රැකියාවේ ගොස් තිබු නිසා දෙදෙනාගේම හැගීම් උඩු දුවන්නට විය.. උදෑසන කුමක්ද සිදුවූයේ කියා හිතා ගත නොහැකිව ලැජ්ජාවෙන් තරුනිය නිවසෙන් පිටව ගියහ... එදින ඔහුට අමතක නොවන රාත්‍රියක් විය...

Post a Comment

0 Comments