සෞඛ්‍ය හේතූන් මත වෛද්‍ය නිර්දේශ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු සඳහන් කරනවා.
========
දැනට රක්ෂිත බන්ධනාගාරගතව බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කිරීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අවශ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අනුව තවත් ස්වල්ප වෙලාවකින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට කටයුතු කරන බව අපකල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස්,මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවා.වෙත මාරුකරනු ලැබුවා.

0 Comments