
යාලුවනේ මම ඉන්නෙ කලුතර. අපිට ඉන්නව මාමා කෙනෙක්. එයා බැදල හිටියෙ ලස්සන සුදු ඇන්ටි කෙනෙක්. ඇන්ටි කිව්වට එයා මගේ නැන්දා.මාම නම් බැදල ටික කාලෙකින් රට ගියා. එහෙන් මාමා එවන සල්ලි වලින් නැන්ද අලුත් ගෙයක් හදවන්න පටන් ගත්ත. ඒ ගේ වැඩ ඉවර වෙනකන් අපේ ගෙදර නැවතිලා ඉන්න නැන්දා තීරනය කලා.
නැන්දාගෙ නම ශහිලා. වයස ඕනි නම් 34ක් වගේ ඇති. මාමා එයාට වඩා ගොඩක් බාල කෙනෙක්ව තමයි බැන්දේ.
දවල් වෙලාවට ගෙදර ඉන්නෙ මායි නැන්දයි විතරයි. දවසක් දවාලේ නැන්දා මට කතා කලා.
“අයියෝ පුතා මේ computer එකට මොනව හරි වෙලා වැඩ කරන්නෙත් නෑ. පොඩ්ඩක් බලන්න්කො, ඒක කැඩිලද දන්නෙ නෑ.” නැන්ද ඒ computer එක තියන් හිටියේ රට ඉන්න මගේ මාමත් එක්ක skype කතා කරන්න.
ආහ්හ්හ්.!! මෙන්න බොලේ නැන්දා දිය රෙද්ද පිටින්. computer එක ඉස්සරහ හිටගෙන ඉන්නව.නැන්දගෙ කොන්ඩෙ දිගයි. මාර ලස්සන ඇගක් නැන්දට තිබ්බෙ.''
“පොඩ්ඩක් මේක බලල හදන්න පුතේ ” කියලා නන්දා බාත් රූම් එක දිහාට ගියා.
එහෙම තමයි නැන්දගෙයි මගෙයි සම්බන්ධය පටන් ගත්තේ.
නැන්දයි මායි ඊට පස්සේ ගොඩක් පාරක් එකට හිටියා ගෙදර කවුරුත් නැති දවස් වලට.
දවසක් එහෙම ඉද්දි අපේ අම්මා ආවා එක පාරටම. අපි දෙන්නට තිබුන හදිස්සියට දොර වහන්න අමතක වෙලා .
අපි දෙන්නා කුස්සියේ හිටියේ.
අපි දෙන්නට කර කියා ගන්න දෙයක් නැති වුණා. දෙන්නගේ අගේ නූල් පොටක් තිබුනේ නැහැ..
අපේ අම්මා පහුවදාම නැන්දව අපේ පානදුර වහලා තිබ්බ ගෙදරට යැව්වා.මොකද එතකොටත් මාමා හදපු ගෙදර ඉවර කරලා තිබුනේ නැති නිසා..
නැත්තම් අපි දෙන්නව කසාද බැඳලා දෙන්න වෙනවා කියලා මුනටම කිව්වා..
මගුල කැඩෙයි කියලා අපේ අම්මා හැබැයි මාමාට මේ කිසි දෙයක් අදටත් කියලා නැහැ. දැන් නම් මාමා ලංකාවේ ඉන්නේ.
ඒත් ඒ වුණ ලජ්ජාවට නැන්දයි අපේ අම්මත් එච්චර හිත හොද නැහැ තාමත්.. මොනවා වුණත් මාමායි නැන්දයි නම් හොදට පවුල් කනවා..
0 Comments