Hot Posts

ඇයව ............ එක නවත්තන්න ලේ උරුමයටත් බැරි වෙලා.... තාත්තයි, සහෝදරයයි එකතු වෙලා 16 හැවරිදි තරුණියට කළ දේ මෙන්න....



මෙහෙම කතාවක්  ඇහෙන එකත් පිළිකුළක් වෙච්ච කාලෙක තමගේම ලේවල අයිතියක් ඇති පියෙකුට වගේම තවත් සහෝදරයෙක්ට මේ වගේ දෙනක් කරන්න පුළුවන් ද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක්..


කොහොම වුණත් මේ කතාව කියන්නේ 16 හැවරිදි පාසල් සිසුවියකට සිදුවූ අපරාධයක් ගැන...

ඇත්තටම මේ වගේ කතා ඇහෙනකොට මේ වගේ අපරාධ කරන අයට මොන වගේ දඬුවමක් දෙන්න ඕනද කියන එකත් ප්‍රශ්නයක්...

මේ පුවත වාර්තා වෙන්නේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන්...

16 හැවරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කර පියෙක් සහ සහෝදරයෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා...

මෙලෙස දියනිය අපයෝජනයට ලක්කළ පියා වයස අවුරුදු 53ක් වන අයෙකු වන අතර එලෙසම ඇය අපයෝජනයට ලක්කළ සහෝදරයාගේ වයස වුරුදු 14ක්...

ඇය මාස 4ක් මෙලෙස වරින් වර අපයෝජනයට ලක්ව තිබෙනවා... 

වනාතවිල්ලුව පොලීසියට ලද තොරතුරකට අනුව මෙලෙස ඊට අදාල පර්‍යේශන ක්‍රියාත්මක කල අතර මේ වන විට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකරන බවටයි වාර්තා වෙන්නේ...

කොහොම වුනත් , මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.... 

Post a Comment

0 Comments