Hot Posts

Mr Kottu සීල් තබයි

 

Mr කොත්තු මහරගම - නාවින්න ශාඛාවට මුද්‍රා තබයි

මේ දින වල මහරගම ආශ්‍රිත සිදු කරන අහාර වැටලිමකදි ස්වස්ථතාවයට අහිතකර අයුරින් අහාර සකස් කල Mr Kottu අවන්හල් ජාලයේ මහරගම - නාවින්න ශාඛාව

සහ තවත් හෝටල් කිහිපයක්  එම අඩු පාඩු ගරු අධිකරණයට ඉදිරිපත් කල පසු එම අඩු පාඩු නිව‍ැරදි කරන තෙක් දින හතක් සදහා මුද්‍රා තබා ඇති බව වාර්තා වෙයි.

මේ අතර Pickme eats  Mr Kottuනාවින්න ශාකාවෙන් ලබා ගන්නා ඇනවුම් නතර කර ඇති බව එම යෙදවුමේ දර්ශනය කර ඇත.

Gossip gossip  lanka lanka hot news


Post a Comment

0 Comments