Hot Posts

රංගන ශිල්පී Michael Madsen ජීවිතක්ෂයට පත්වෙයි

 


මියා ගිය රංගන ශිල්පියාගේ අවමඟුල👇


හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස රසික හදවත් දිනා සිටි රංගන ශිල්පී Michael Madsen ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 66ක්. 
 
ඊයේ උදෑසන කැලිෆෝනියාවේ මැලිබු හි ඔහුගේ නිවසේදී මැඩ්සන්ගේ නිසල සිරුර හමු වූ වී තිබෙනවා. 
 
හදිසියේම ඇති අවූ හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 
 
ඔහුගේ වෘත්තීය ජීවිතය 1980 දශකයේ මුල් භාගය දක්වා දිවයන අතර ඔහු සම්මාන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. 
 
"Kill Bill" films සහ "The Hateful Eight." චිත්‍රපට ඔහුගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කළ හැකි චිත්‍රපටි ලෙස හඳුනා දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Post a Comment

0 Comments