Hot Posts

සමනල් හැගුමන් අතරේ

  


එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණිය ඇගේ ඥාති සහෝදරිය සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි දියණීයන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පුලුස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල නියෝග කර තිබෙනවා.

         යාලුවන්ට යැවූ ලිංගික විඩියෝව👇

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවක්.

අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණිය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණිය මෙලෙස පුලුස්සා තිබෙනවා.

මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

Post a Comment

0 Comments