Hot Posts

රබුක්කන ලේවිලක්

 

රඹුක්කන, හතරලියද්ද ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

මීට ටික වේලාවකට පෙර මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන්.

අධික බරක් පටවාගෙන පැමිණි ලොරි රථයක්, තවත් ලොරි රථයක සහ මාර්ගය පසෙක නවතා තිබූ බයිසිකලයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව

Post a Comment

0 Comments