වයස අවුරුදු 15 ක පිරිමි දරුවකුට අතවර කළ වයස අවුරුදු 60 ක් වන එම දරුවාගේ පියාගේ සොහොයුරා (බාප්පා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
විඩියො කර ඇති අයරු👇
අතවරය සිදුවී දිනකට පමණ පසු හිටිහැටියේම දරුවාගේ ලිංගේන්ද්‍රිය ඉදිමීමට පටන්ගෙන ඇති අතර එවිට දරුවා විසින් බාප්පා කරන ලද අකටයුතුකම පිළිබඳව තම පියාට පවසා තිබෙනවා.
එහෙත් තම සොහොයුරාට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට දරුවාගේ පියා කටයුතු කර නොමැත. ඒ තම පවුල තුළ සිදුවූ මෙම සිද්ධිය පිටස්තර සමාජයට අනාවරණය වුවහොත් බොහෝ සේ ලජ්ජාවීමට සිදුවේය යන බිය නිසාවෙනි.
දරුවාගේ ලිංගේන්ද්‍රිය දැඩි ලෙස ඉදිමීමත් අධික වේදනාවත් නිසා දෙමාපියන් දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලින් දරුවාට කිසියම් අතවරයක් සිදුවී තිබේදැයි සැකසිතූ රෝහල් වෛද්‍යවරු දරුවාගෙන් අතවරය පිළිබඳව සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. පසුව රෝහල් මාර්ගයෙන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තාවන්නේ.
තම බාප්පා විසින් ගං ඉවුරේ නවතා තිබෙන ඔරුවෙහි පිරී තිබෙන ජලය ඉවත් කිරීමට යැයි කියා කැඳවාගෙන යනු ලැබූ බවත් එම කාර්යයෙහි නිරත වෙමින් සිටින අතරතුර එක්වරම බාප්පා තමා ස්පර්ශ කළ බවට දරුවා රෝහල් වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා ඇත.
ෙමේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උ:පො:ප කුමාරි ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අතවරය පිළිබඳව පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කර තිබුණා.

0 Comments