Hot Posts

උඩුගම රොහලේ උන දේ

 

මේ කියන්න යන්නේ ඔබටත් ගොඩක් වැදගත් කතාවක්..
විඩියො කර ඇති අයරු👇

සමහර තැන් කොච්චර සුපුරුදු වුණත්, ඒ තැන් ගැන හැම වෙලාවකම විමසිලිමත්ව ඉන්න ඕන.. 

සමහර විට ඔබ නොසිතන තත්පරයකින් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්... කොහොම වුණත් පරීක්ෂාකාරී බව නිසාම වෙන්න ගිය මහා විනාසයක් නවත්තගන්න එක හෙදියක් සමත්වෙලා තියනවා...

මේ පුවත වාර්තා වෙන්නේ උඩුගම රෝහලෙන්...

උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටියදි එය ජංගම දුර කතනයෙන් විඩියෝ කරන ලද සුළු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසනවා..

මෙ‍සේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ සුළු සේවකකු වන වලහන්දුව පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්..

හෙදිය නාන කාමරයට ගොස් ඇඳුම් මාරු කරමින් සිටියදි විඩියෝ කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි...

Post a Comment

0 Comments