Hot Posts

සුපිරි ක්‍රීඩකයත් යන්නම ගිහින්

 

ඔහුගේ මේ වියෝව ගැන බොහෝ දෙනෙක් කම්පා වෙනවා..

මේ කියන්න යන්න යන්නේ තවත් එක් සුපිරි ක්‍රීඩකයෙකුගේ නික්මයාමක්...

                                 සජීවී දර්ශන

පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (28) මිය ගොස් තිබෙනවා..

වයඹදිග ස්පාඤ්ඤයේ සැමෝරා අසල මෙම අනතුරකින් ඔහු මෙලෙස මරණය සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ... මොහුගේ මරණය ගැන පෘතුගීසි පාපන්දු සම්මේලනයේ සියලුමදෙනා ශෝකය පළකරනවා..

මොහු සිය ක්‍රීඩා දිවිය තුළ තරඟ විශාල ප්‍රමාණයකට සහභාගී වී ඇති අතර ඉන් ජයග්‍රහණද අත්කරගත් ක්‍රීඩකයෙන් වෙනවා.. එසේම ඔහු 2019 සහ 2025 දී UEFA ජාතීන්ගේ ලීගය දිනා ගැනීමටද සමත්වීම තවත් විශේෂ කාරණයක් වුණා..

කෙසේ වෙතත් මේ සුපිරි ක්‍රීඩක ජෝටා, රූට් කාර්ඩෝසෝ සමඟ විවාහ වූයේ සති දෙකකට පෙරයි.. මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක්ද වෙනවා.. 

Post a Comment

0 Comments