“ඒක තමයි පළවැනි එක ඉන්දියාවේ...”
රාම් ගෝපාල් වර්මා.... එහෙම නැත්තම් ඔහුව හඳුනා ගන්නේ RGV කියන නමින්... ආන්දෝලනාත්මක චිත්‍රපට අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධියක් උසුලන අධ්‍යක්ෂවරයෙක් තමයි ඔහු...
පසුගිය දවසක ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට දෙකක් අන්තර්ජාලය වෙත මුදා හැරුණා.

Dangerous නමින් හඳුන්වා දුන්න මේ චිත්‍රපටය ඉන්දියාවේ පළමු සමලිංගික අපරාධ ක්‍රියාදාම චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කර තිබූ අතර, මෙහි දැක්වෙන සමලිංගික දර්ශන "ඕනෑවට වඩා" උලුප්පා දක්වා ඇති බවයි විවේචකයින් සඳහන් කළේ.
අප්සරා රාණි සහ නයිනා ගංගුලි කියන නිළියන් දෙදෙනා මෙහි සමලිංගික චරිත නිරූපණය කරනවා.
අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයට සම්බන්ධ තොරතුරු සිය ට්විටර් ගිණුමේ යාවත්කාලීන කර තිබුණා.
"මෙය දෙන්නෙක් අතර වන ආදරයක්, ප්‍රේමයක්. ඒක කවුරුන් අතර වුණත් කමක් නෑ...!" යැයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කළා.
කොහොම වුණත් මෙම චිත්‍රපටය එනතුරු බොහෝ දෙනෙක් දැන් නොඉවසුමෙන් බලාගෙන ඉන්නවලූ.
By Lakshan
තොරතුරු අන්තර්ජාලයෙන්.

0 Comments