
මේ දවස්වල ගොඩක් ප්‍රදේශවල විවිධ රසවත් පළතුරු දැකගන්න ලැබෙනවා..
ඒ අතරින් කවුරුත් කන්න ආස කරන පළතුරක් තමයි රඹුටන් කියන්නේ ලොකු කුඩා කවුරුත් කැමති රසවත් පළතුර නිසා සමහරවිට මෙන්න මේ වගේ කණගාටුදායක පුවත් ඇසෙන්න පුළුවන් .. මේ කියන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් එක අවාසනාවන්ත සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..
ඒ කතාව ඇසෙන්නේ මිද්දෙණියෙන්..
ඒ කතාව ඇසෙන්නේ මිද්දෙණියෙන්..
මිද්දෙණිය පල්ලෙ ජුලම්පිටිය ප්‍රදේශයේදී රඹුටන් ගෙඩියක ඇටයක් සිරවීමෙන් පස් හැවිරිදි කුඩා දරුවෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
එම දරුවා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් පවසන්නේ.. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පර්‍යේෂණ ක්‍රියාත්මකයි..
එම දරුවා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් පවසන්නේ.. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පර්‍යේෂණ ක්‍රියාත්මකයි..
0 Comments