Hot Posts

අක්කා එක්ක සෙල්ලම් කල මල්ලි

 

හිතට එකඟව අපි ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න පුලුවන් නම් ඒක ලොකු සැනසීමක්...

ඒත් ඔහුට මේ කතාව කියන්නම හිතෙන්න ඇත්තේ ඇත්තටම ඔහුගේ හිත නිදහස් කරගන්න වෙන්න ඇති..

ඒ වෙද්දී ඔහු වයස අවුරුදු 21 ක තරුණයෙක්.. අද වෙද්දී ඔහු පියෙක්... කාලය මොන තරම් නම් දේවල් වෙනස් කරනවාද...? අසංකගේ කතාව ඇතුලේ සැඟවිලා තියෙන්නේ අන්න ඒ කාරණයයි.. මේ වසර ගණනක මතකයන් ගැන ඔහු කී කතාවයි..

"ජීවිතේ සමහර අත්දැකීම් තියනවා , ඒ මතක ඒ සුන්දර කාලය කවදාවත් අමතක කරන්න බැරි.. ඒ වගේ සුන්දර කතාවක් මටත් තියනවා.." ඔහු කතාව මුල පිරුවේ අන්න එහෙමයි..

මම අසංක. එතකොට මගේ වයස 21 යි.. ඒ වයස කියන්නේ හිත දුවන කාලයක්.. අපේ ගෙවල් නුවර තිබුනේ.. අපේ ගෙවල් ළග හිටියා අක්කා කෙනෙක්. ළග කිව්වට අල්ලපු ගෙදර.. එයාගේ නම තමයි සුභා.. ඇත්තම කිව්වොත් ඒ අක්කට මං හිතින් ලව් කරා..

අක්කා මට වඩා අවුරුදු 15 ක් වැඩිමල්.. ඒ අක්කා බැදලා හිටියේ ආමි එකේ අයියා කෙනෙක්ව.. එයා මාස ගානකට සැරයක් ගෙදර එන නිසා මට ගේමක්ම තිබුනේ නැහැ..

ඔහොම කාලෙත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ අක්කව මට සෙට් වෙන්න ගත්තා.. එයා මට ආදරේට කිව්වේ මල්ලි පුතා කියලා.. හැබැයි එයා දුරින් මට නෑදෑ කෙනෙකුත් වෙනවා.. ඒක නිසා අපේ පොඩි බැදීමක් තිබුනත් අපේ ගෙවල් එක්ක එහෙම ලොකු සම්බන්දයක් තිබුණේ නැහැ.. මං ඒ රූපෙට මාර විදියට ආස කරා.. අනික හොදට කතාව කියන්නේ එය විතරයි ගෙදර ඉන්නේ..

මට ඒ කාලේ , වෙනකොට පොඩි ජොබ් කට්ටකුත් සෙට් වෙලා තිබුනේ.. මං ඉතින් එද්දී රෑ 7 වගේ වෙනවා.. එද්දී අක්කට කතා කරලා කන්න මොනා හරි දීලා එන්න අමතක කරන්නේ නැහැ, හැමදාම එද්දී කඩෙන් මොන හරි අරන් එන්නේ එයාට..

ඒ කාලේ එයාට ෆෝන් එකක්වත් නැහැ.. ඔහොම දවස් ගෙවිලා යද්දී දවසක් කිව්වා එයාගේ computer එකේ පොඩි වැඩක් තියනවා ඇවිල්ලා කරලා දෙන්න පුළුවන් ද කියලා.. මන් ගෙදර ගිහින් අම්මලා නිදා ගන්නකන් ඉදලා 10 ට වගේ ගියා computer එක හදලා දෙන්න.. මං යද්දී එයා රෑට කනවා.. කනවද කියලා මගෙන් ඇහුවම , මං කිව්වා නැහැ මට කවන්න කියලා.. එයා මට කැව්වා.. පස්සේ කාලා එහෙන්ම වැඩේ කරලා දීලා මම ගෙදර ආවා.. ඒත් මට ඕනි වැඩේ ඒක නෙවෙයි කියලා හිතේ දුක තිබුණා..

දෙවැනි දවසේ සිංදු ටිකක් කොපි කර ගන්න කියලා අයෙත් රෑ එන්න පුළුවන් ද කියලා ඇහුවා.. එදා මම ගියා.. එදාත් වැඩේ කරලා දීලා ශේප් එකේ ගෙදර ආවා..

හැබැයි මට මෙහෙම දෙයක් තේරිලා තිබුණේ , දැන් හවසට මං මොනා හරි දීලා එද්දී මට දැනුනා වෙනදාට වඩා අක්කා මාත් එක්ක පොඩි හුරතල් වෙනවා වැඩි ගතියක්...

ඒ ගැන හිත යටින් පට්ට සතුටක් දැනුනත් වැඩිය මං ඒගැන අක්කට ඇගෙව්වේ නැහැ...

ඔහොම සති දෙක තුනක් ගියාට පස්සේ , ඒ සුන්දර රාත්‍රිය මට උදා වුණා.. ඒ වෙනදා වගේම රෑට එහෙ යන්න පොඩි චාන්ස් එකක් ආවා... එදා පොඩ්ඩක් වැඩේ වුණා වෙනස්.. මං එයාව ඇල්ලුවා , එයා මගේ ඇල්ලුවා විතරයි.. ඔහොම මං හැමදාම රෑට යන්න ගත්තා අපේ අම්මලා නිදා ගත්තට පස්සේ.. පස්සේ අපි දෙන්නට අපි නැතුව ඉන්න බැරි වුණා..

අක්කත් මාත් එක්ක හිටියට එයාට ලොකු ප්‍රශ්නයක් තිබුණා.. එයා ඒක ගැන මට කිව්වා.. එයාට බබාලා නැහැ. අපේ සම්බන්දේ මේ වගේ අවුරුදු දෙක තුනක් ගියා. ඒ කලේ එයාට ෆෝන් එකක් පවා මං අරන් දුන්නා. ඒ කලේ වෙද්දී මන් එයාට පට්ට ආදරයක් තිබුනේ. කොහොම හරි ඒ කාලේදී මට හොද ජොබ් එකක් හම්බුනා.. ඒ නිසා මට කොළඹ එන්න වුණා..

ඒ කාලේ එයා නැති පාළුව ලොකුවට දැනුනත් එයා , බබාලා නැති එකට එයා බෙහෙත් ගන්න මුවාවෙන් කොළඹ එනවා. එයාට ඇත්තටම බෙහෙත් අරන් , මගේ බෝඩිමට එනවා රෑට නවතින්න.. ඒ ආදරේට අපි දෙන්නම අසාවෙන් කුල්මත් වෙලා හිටියේ.ඔහොම යද්දී එයා මීරිගම ගාමන්ට් එකක ජොබ් එකකට එනවා. ඒ ආවමත් මං එයාව අමතක කරේ නැහැ. මං ඔෆිස් ඉවර වෙලා , මිරීගමට බස් එකේ යනවා. මොකද එයා එක්ක ඉන්නවා ඇරෙන්න සතුටක් මට තිබ්බේ නැහැ. ඔහොම කාලේ යද්දී මම කෙල්ලව බදිනවා. ඒ කෙල්ල හිටියත් සතියට සැරයක්වත් අක්කව හම්බෙන්න ගියා.

ඒත් මගේ වයිෆ්ට පළවෙනි බබා හම්බවුනාට පස්සේ , අපේ සම්බන්දේ ඔහොමම නතර වුණා.. අපි දෙන්නම මේ කරන්නේ වැරදි වැඩක් නිසා. අපි දෙන්නම ඒ ගැන කතා කරගෙන තමයි මේ සම්බන්දේ නතර කරන්න තීරණය කරේ.. මොකද මං දැන් තාත්තා කෙනෙක් , මං කරන දේවල් දවසක මගේ බබාටත් බලපානවා. දැන් මං පදිංචි වෙලා ඉන්නෙත් කොළඹමයි...

Post a Comment

0 Comments