සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ අලුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.
ඒ පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින්ගේ මැදිහත්වීමෙන්.
එහිදි නිවසක බෝඩිම් කාමරයක් පරීක්ෂා කිරීමේදී බෝනික්කෙක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25කට ආසන්න ප්‍රමාණයක් සහ සහ කේරල ගංජා ග්‍රෑම් 21 වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.
අදාළ බෝඩිම් කාමරයේ සිටි 29 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආරක්ෂක අංශ දියත් කළ මෙම සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයින් 19 දෙනෙක්, දූෂණ වැරැදි සඳහා 07 දෙනෙක් සහ අධිකරණය මග හැර සිටි එක් අයෙක් මෙන්ම අංක තහඩු නොමැති යතුරුපැදි 03ක් පොලිස් භාරයට ගැනුණා.

0 Comments