Video👇
කටාර් අගනුවර වන දෝහා නගරය පුරා පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, මෙම පිපිරීම් ඉරානය විසින් කටාර් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
කටාර් රාජ්‍යය මොහොතකට පෙර තම ගුවන් අවකාශය වසා දැමූ අතර, එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ තානාපති කාර්යාල දෙකම තම පුරවැසියන්ට "ස්ථානයේ නවාතැන් ගන්නා ලෙස" දැනුම්දෙනු ලැබුවා.
එමෙන්ම, ඉරානය විසින් ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරක් වෙතද මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

0 Comments