මේ කියන්න යන්නේ බස් ගාස්තු ගැන ඇසුණු තවත් එක් විශේෂ කතාවක්..
හැමදාම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ඔබ ඒ ගැන දැනගන්න උනන්දුවෙන් ඇති...
ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු කරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසනවා..
එමෙන්ම අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බවයි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ..

0 Comments