Hot Posts

සුලි කුනාටුවක්

 

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට බලපා ඇති එරික් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී ”‍අතිශයින්ම භයානක”‍ 4 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා. 



ඒ අනුව එරට බලධාරින් ජනතාවට දැනුම් දී ඇත්තේ නිකුත් කරන නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙසටයි. 
 

එසේම මෙක්සිකෝවේ ගුවෙරේරෝ සහ ඔක්සාකා හි පදිංචිකරුවන්ට ගංවතුර පිළිබඳව අනතුරු ඇගවීමක් ද සිදුකර තිබෙනවා.

Post a Comment

0 Comments