Hot Posts

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ



 හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවය.

මියයන විට ඒ මහතා 82 වියේ පසු විය.

Post a Comment

0 Comments