UPDATE: 2025-06-21 (07.05 Pm)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 34 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
---------------
UPDATE: 2025-06-21 (18.46 P.M.)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් 26 කට තුවාල සිදුව ඇති බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.
---------------එම තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
0 Comments