Hot Posts

ආධාර ලබාගැනීමට සිටි ළමයින් මතට එල්ල ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත.

 



ඊයේ ඊශ්රායෙලය ආධාර ලබාගැනීමට සිටි ළමයින් මතට එල්ල ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත. 

එයින් මවක් තම දරැවා මියගොස් ඇති බව දැනගත් විගස රෝහලට පැමිණ කි කතාව තවමත් මට දරාගත නොහැකිය. " එයාට තිබ්බ එකම ටී ශර්ට් එක ඉරිලා තිබ්බේ , මං එක මහනකං එයා පිටි ටිකක් හොයාගන්න ගියේ , එයා මේ ටී ශර්ට් එකට මාර කැමතියි. කරැණාකර ⁣එයාට මේක අන්දවන්න " එම දරැවා ඔතා තිබු පොලිතීන් කවරය ඉවත් කල පසු දකින්නට තිබුනේ එක් කකුලක් හා ශරීරයේ ඉහල කොටස පමණි "


ගාසාව  😪😪 යුද්ධයන් ලැබේන ජයග්‍රහණයක් නොමැත ඇත්තේ පාරාජයන් පමණි 🥺🙏🏻 

( උපුටා ගැනීමක් )

Post a Comment

0 Comments