Hot Posts

අවුරුදු 06ක දියණිය ළිඳට බිලි

 

වයස අවුරුදු 06ක දියණියක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. 

 
ඒ යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන්. 
 
මෙම දැරිය ඇතුළු පවුලේ පිරිස නුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙන අතර ඔවුන් මෑතකදී චාවකච්චේරී ප්‍රදේශයට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. 
 

සිදුවීම පිළිබඳව චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments