Hot Posts

ගීතට උන දෙ

  

එයාගේ නම ගීතා . එයා නුවරඑළිය වත්තක දළු කැඩුවා...

ගීතාගේ අම්මයි අප්පයි පොඩි කාලෙම නැතිවෙලා.

ගීතා හැදුනේ එයාගේ ආච්චි ගාව.කාලේ වේගයෙන් ගෙවිලා ගිහිල්ලා ගීතා ඇහැට කනට පේන අමුතුම ලස්සනකින් උස්මහත් වුනා.

ඒත් ඒ ලස්සන එයාගේ ජීවිතේ ගිනි තියන දෙයක් වෙයි කියලා , ගීතා කවදාවත් හිතුවේ නැහැ.

වත්තට අලුතෙන් ආපු , පෙරිය දොරේ තමයි මුලින්ම ඇල්ම බැල්ම දැම්මේ.

"ගීතා කෙල්ලේ, පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ..."

කවුරුත් නැති තැනකදී දවසක් පෙරිය දොරේ එහෙම කිව්වා ...

ගීතව ගැහුනා බයටම ..

මොකද ආච්චි හැමතිස්සේම පෙරියදොරේලාගේ කතා ගීතත් එක්ක කියල තිබ්බා.

එදා මහ වැස්ස දවසක්. දළුමඩුවේ කවුරුත් හිටියේ නැහැ. ගීත දළු කඩන තේ කෑල්ල දළු මඩුව ලඟම නිසා එයා වැස්සට එතනට ගොඩ වුණා.

මේ වෙලාව එතනින් ගියපු පෙරිය දොරේ , ගීතා දළු මඩුව ඇතුලේ වෙව්ල වෙව්ල සීතලට ඉන්න හැටි දැක්කා.

ජීප් එක නතර කරපු පෙරිය දොරේ මඩුව ඇතුලට ආවා...

වැස්ස අඳුර සීතල.. පෙරිය දොරේගේ ඇස් අන්ධ කරලා තිබ්බේ...

හොඳටම තිබිලා ඇඟටම ඇලුනු ඇඳුමින් හිටපු ගීතව දැක්කම පෙරිය දොරේට තවත් නම් ඉවසගෙන ඉන්න බැරි උනා.

අනේ අහකට යන්ඩ මහත්තයා... මේ දේ කරන්න එපා ... ගීත ඒ යකාව තල්ලු කරන්න හැදුවත් එයාට ඒකට හයිය තිබ්බේ නෑ.

ඇඟටම ඇලුනු  ගවුම එක මොහොතකින් ඉරිලා ගියා..

නුවරඑළිය වත්තක පිපුණු පුංචි අහිංසක මලක පෙති සීසීකඩ විසිරුණා..

Post a Comment

0 Comments