Hot Posts

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට රැගෙන ආවේ මෙන්න මෙහෙමයි..

 

ඔහුට මේ වගේ ඉරණමකට මුහුණදෙන්නට සිදුවේවි කියලා කිසිවෙක් හිතන්නට නැතුව ඇති..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගැන අද අහන්න ලැබුණේ වෙනස්ම විදිහක කතාවක්..

ඔහු මේ වන විට රැඳී ඉන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේයි.. අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.. මීළඟට කුමක් සිදුවේවිද..?

විශාල පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිනවා.. දැඩි පොලිස් ආරක්ෂාව මැදයි, වික්‍රමසිංහ මහතාව අධිකරණ භූමියට රැගෙන ආවේ..

සමහරු ඔහුගේ නම කියා කෑකෝ ගහන්නටත් වුණා.. රට වැටිච්ච වෙලාවේ බේරාගත්ත නායකයා කියලත් කියනවා ඇසෙනවා.. ඔහුට ඇප ලැබේවිද..? නොලැබේවිද..?

බොහෝ දෙනා මේ වෙලාවේ බලාගෙන ඉන්නේ ඒ පිළිබඳවයි..

Post a Comment

0 Comments