Hot Posts

ප්‍රසිද්ද නිලියගේ ගනිකා ජාවාරම

  



රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර වීදී ගණිකා සේවයේ යෙදුනු සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.   

  වීඩියෝව👇

සැකකාරියන් අවුරුදු 26 ත් 51 ත් අතර වයස්වල පසුවන රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

0 Comments