Hot Posts

රුපියල් 5000 අරන් ස්පා ගිය කොලු ගැටයා

  

සම්බාහන ශාලා, තවත් විදිහකට කීවොත් ‘මසාජ් ක්ලිනික්’ ගැන දිනෙන් දින වාර්තා වන තොරතුරුවලින් දිනපතාම වගේ පුවත් මැවෙනවා. 

          SPA එකේ තිබූCCTV දර්ශන👇

එහි මෑතකදී වාර්තා වුණ පුවතක් වූයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය වයස පහළොවක ළමයකු එහි සිටි වැඩිහිටි කතුන් දෙදෙනෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කරනු ලැබූ බවට පළවූ ප්‍රවෘත්තියක්.

මේ සිද්ධිය වාර්තා වී තිබුණේ කුරුණැගල ප්‍රදේශයෙන්.

එවැනි තවත් සිදුවීමක් අගනුවරින් අහන්න ලැබුණා.

වාර්තා වුණු අන්දමට මේ තරුණයා නිවෙසේ තිබුණු රුපියල් පනස්දහසක් ද රැගෙන තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ස්පා එකකට ගොස් තිබූණා.

ඔහුට සේවය සැපයීම සඳහා කතුන් කිහිපදෙනෙකු ඉදිරිපත් වී ඇති බව සදහන්.

අනතුරුව ඔහුන් මෙම තරුණයාට බරපතළ ලෙස අපයෝජනය කර ඔහු සතුව තිබු 5000සක මුදලද රැගෙන තිබෙනවා.

Post a Comment

0 Comments