
මේ කියන්න හදන්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ වයස සහ පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
එබැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා පැවසුවේ.
එබැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා පැවසුවේ.
0 Comments